Posts

Showing posts from April, 2020
Image
රැඩිකල් මනමේ "  අච්චර   අර   ලව්   එකෙන්   හිටපු   මනමේ   කුමාරි   මොකද   කඩුව   කුමාරයට   නොදී   වැද්දටම   දුන්නෙ ?"  😕 ඕකට   ගොඩක්   අය   දෙන   සරල   සාමාන්‍ය     පොදු   උත්තරේ     තමයි  "  චපලකම " 😑 නෑ   මං   හිතන්නෙ   ඒකම   නෙමෙයි   ඕකට   හේතුව ..  😋 හේතුව   ඇවිල්ලා   කෙල්ලො   කැමති   සුකුමාල   සීනීබෝල   සංවර   සුවීනීත   මැනර්ස්   ඩිසිප්ලීන්   අතින්   ඩිග්‍රි   ගහපු   කොල්ලන්ට   නෙමෙ  .    කෙල්ලො   කැමති     මෙලෝ   චාරයක්   නැති   කිසිම   අංග   පුලාවක්   නැති   ඩෝන්ට්   කෙයාර්   මානසිකත්තෙ   ඉහලම   තලේක   ඉන්න   වැද්දො වගෙ   කොල්ලන්ට .. 😌 ඒක   මෙන්න   මෙහෙමයි ..  😌 මිනිස්සු   ප්‍රාග්   අයිතිහාසික ...
Image
ජුන්කෝ  ෆුරූටාගේ  අනුවේදනීය දින  44  ඉතිහාසයේ   වාර්තා   වී   ඇති   කාන්තා   අපරාධ   තුළින්   වැඩිම   වද   හිංසාවකට   ලක්   වූ   තරුණිය   ලෙස   ඉතිහාසගත   ගත   වන්නේ   ඇයයි .  එහි   බරපතළකම   කොපමණද   කිවහොත්   මෙම   නඩුව   උසාවියේදී   විභාග   කෙරූ   අවස්ථාවේ   උසාවියේ   සිට   සිහි   නැති   වී   ඇද   වැටුණු කාන්තාවන්   අපමණය .  එය   ලේසි   පහසු   නඩු   විභාගයක්   නොවීය .  කතා   නායිකාව   ජුන්කෝ   ෆුරූටාය .  මේ   ඇයගේ   ජීවිතයේ   දරුණුම දවස්   හතළිස්   හතරයි . ජුන්කෝ   ෆුරූටා   යනු   ජපානයේ   යෂියෝ   මිනාමි   උසස්   පාසලේ   ඉගෙනුම   ලැබූ   ඉතා   සුරූපී   සිසුවියකි .  ජුන්කෝ   උපත   ලැබුවේ   සයිටාමා ප්‍රාන්තයේ   මිසාටෝහිය ....