
රැඩිකල් මනමේ " අච්චර අර ලව් එකෙන් හිටපු මනමේ කුමාරි මොකද කඩුව කුමාරයට නොදී වැද්දටම දුන්නෙ ?" 😕 ඕකට ගොඩක් අය දෙන සරල සාමාන්‍ය පොදු උත්තරේ තමයි " චපලකම " 😑 නෑ මං හිතන්නෙ ඒකම නෙමෙයි ඕකට හේතුව .. 😋 හේතුව ඇවිල්ලා කෙල්ලො කැමති සුකුමාල සීනීබෝල සංවර සුවීනීත මැනර්ස් ඩිසිප්ලීන් අතින් ඩිග්රි ගහපු කොල්ලන්ට නෙමෙ . කෙල්ලො කැමති මෙලෝ චාරයක් නැති කිසිම අංග පුලාවක් නැති ඩෝන්ට් කෙයාර් මානසිකත්තෙ ඉහලම තලේක ඉන්න වැද්දො වගෙ කොල්ලන්ට .. 😌 ඒක මෙන්න මෙහෙමයි .. 😌 මිනිස්සු ප්රාග් අයිතිහාසික ...